Frequently Asked

Facebook and Instagram.

Please click here for the Time Table

https://shakthiInstitute.com/class-information/

https://www.facebook.com/ShakthiInstituteSL

https://www.instagram.com/shakthiInstitute/

Classes will be held on the day and time stated in your Monthly Admission Card.

A One-time Fee of Rs. 1500/- will be charged for a Physical class

Class fees should be paid for every 04 lessons (not for a month). The paid dates and fees are mentioned on Monthly Admission Card

You will receive a message from the Lecturer or from the Institute via Whatsapp / call or a text message

Please contact our representatives on 0766 452 452 | 0766 453 453

Monday to Saturday 9.00am-3.00pm - For matters related to Registration, Payments, Inquiries & Tutes Collection.

No .We only have one office at 333, Galle Road, Colombo 04 (infront of Bambalapitiya flats)

Shakthi Institute Office on 01120507310 / 0112507311-2, 0112507315 or the Hotline numbers on 0766 452 452 | 0766 453 453 for further details.

නිතර අසනු ලබන

පන්ති කාලසටහන් ශක්ති ආයතන වෙබ් අඩවියට (www.shakthiinstitute.com), Facebook සහ Instagram වෙත upload කරනු ඇත. ඔබට Facebook සහ Instagram ඔස්සේද අප හා සම්බන්ධ විය හැක.

කාලසටහන සඳහා කරුණාකර පහල පහත සඳහන් Links ක්ලික් කරන්න

https://shakthiInstitute.com/class-information/

https://www.facebook.com/ShakthiInstituteSL

https://www.instagram.com/shakthiInstitute/

ඔබගේ මාසික කාඩ්පතේ සඳහන් දිනය හා වේලාව අනුව පන්ති පැවැත්වේ.

ශක්ති ආයතන පරිශ්‍රයේ පැවැත්වෙන පන්ති සඳහා ලියාපදිංචි ගාස්තුව වශයෙන් එක් වරක් පමණක් ගෙවිය යුතු රු.1500 ක ගාස්තුවක් අය කෙරේ.

සෑම පාඩම් දින හතරකටම පන්ති ගාස්තු ගෙවිය යුතුය (මාසයක් සඳහා නොවේ). ගෙවීමට අඳාළ දිනයන් සහ ගාස්තු මාසික ඇතුලත් කිරීමේ (Monthly Admission Card) කාඩ්පතේ සඳහන් වේ.

ඔබට ගුරුවරයාගෙන් හෝ ශක්ති ආයතනයෙන් දූරකථන ඇමතුමක්, WhatsApp හෝ SMS මගින් පණිවිඩයක් ලැබෙනු ඇත

කරුණාකර අපගේ නියෝජිතයකු සමඟ දූරකථන ඇමතුම් අංක 0766 452 452 | 0766 453 453 ඔස්සේ සම්බන්ධවන්න.

සඳුදා සිට සෙනසුරාදා දක්වා පෙ.ව. 9.00 සිට ප.ව 3.00 දක්වා පන්තිවලට ලියාපදිංචිය, ගෙවීම් කටයුතු, විමසීම් සහ ටියුට් ලබා ගැනීම සම්බන්ධ කරුණු සඳහා විවෘතව පවතී.

නොමැත. අපගේ එකම කාර්.යාලය කොළඹ 04, ගාලු පාර, අංක 333 ස්ථානයේ (බම්බලපිටිය මහල් නිවාස ඉදිරිපිට) පිහිටා තිබේ.

වැඩිදුර විස්තර සඳහා ශක්ති ආයතන කාර්යාලය 01120507310/0112507311-2, 0112507315 හෝ ක්ෂණික ඇමතුම් අංක 0766 452 452 | 0766 453 453 අමතන්න.